ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය සදහා ගමේ පාක්ෂිකයාගේ ලේ වල ඇති ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකත්වයට ඇමතිමේ…
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයිති බවට මාධ්‍ය ඔස්සේ අන්දොලනයට ලක්වූ කොළඹ 05, ගවර් වීදියේ අංක 07 දරන ස්ථානයේ පිහිටි…
ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති 2018 අයවැය ඡන්ද විමසීමේ අවස්ථාවටද මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී සිට නැත. වත්මන් පාර්ලිමේන්තුවට මේ වනවිට…
හම්බන්තොට වරාය චීනයට පැවරීමට අදාළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේ පැවති විවාදයෙන් පසු පැවති ඡන්ද විමසීමේ අවස්ථාවට මහින්ද පිලේ…
ශන්මුගම් කුමරන් ධර්මලිංගම් හෙවත් ධර්මලිංගම් ශන්මුගම් කුමරන් හෙවත්, කුමරන් පද්මනාදන් හෙවත් කුට්ටි මාස්ටර් හෙවත්, කුට්ටිසිරි හෙවත්, තම්බයියා සෙල්වරාජන් හෙවත් තුල්දි…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධව නඩුව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්ව ඇති බවට තොරතුරු වාර්තාවේ. මෙයට හේතු වී ඇත්තේ…
මේ රටට වෙලා තියෙන තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා, ඉඳලා හිටලා එලියට එන එකක්. මොකද්ද දන්නවාද? මේ රටේ පර්ලිමෙන්හුවෙයි ඇමති පුටු…
විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කර ගැනීම ආණ්ඩුවට වාසියක් නිසා ඔහුට කිසිදු හානියක් වීමට ඉඩ නොදෙන බව අගමැති රනිල්…
(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.08, පෙ.ව.11.30) ‘හොරා නොකා හරි පාරේ යමං‘ කී විට අනින්න පනින්නේ හෝ හපන්න පනින්නේ මීමුන්ය; සුනඛයන්ය; තිරිසනුන්ය.…
මැති ඇමැති නිලධාරීන් කරන ලද සියලු දූෂණ හා මිනීමැරුම් ආදියේ ලිපි ගොනු මහින්ද තබාගෙන එමඟින් මුළු රාජ්‍ය තන්ත්රයම බියගන්වා තමන්ට…