රවී කෝ ??? : එජාප පසුපෙලින් ප්‍රශ්නයක් ! – ජනතාවගෙන් පිළිතුරක්!

යහපාලන සම්මුති ආණ්ඩුවේ අද (01) සිදුකල අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වෙත අමාත්‍යධුරයක් ලබානොදීම ඔහුට සිදුකළ අසාධාරණයක් සේම ප්‍රශ්නකාරී තත්ත්වයක් බව එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් සඳහන් කරයි.

මාධ්‍ය අමතමින් අදහස් දැක්වූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මේ බව අවධාරණය කළ අතර ඔවුන් පෙන්වා දුන්නේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමාත්‍යධුරයක් ලබාදුන්නා නම් රවී කරුණානායක මහතා අමාත්‍යවරයෙකු කිරීමේ කිසිඳු ගැටළුවක් තමන් නොදකින බවය.

එජාප පසුපෙළ මන්ත්‍රීට ජනතා පිළිතුර..