මෛත්‍රී එංගලන්තේ කැන්දන් ගිය ගිහානි වීරසිංහ සහ මොහාන් පෙරේරා? (VIDEO)

ගිහානි සහ මොහාන් ජෝඩුව ගැන  සම්පුරණ කතන්දරේ slvlog වීඩියෝව පහතින්

මෙන්න මේ ජෝඩුව රවී – මෛත්‍රී අනුග්‍රහයෙන් කරන හොර මගඩි ව්‍යාපාර. ශ්‍රී ලංකා කොඩිය හෝ “Sri Lanka” කියන නාමය පෞද්ගලික ව්‍යාපාර සදහා මෙසේ භාවිතා කිරීම සම්පුරණයෙන් නීති විරෝධී වන අතර මේවා සමාගමක් ලෙසින් වත් ලියාපදිංචි කල නොහැක. “Sri Lanka” කියන නම සහ ශ්‍රී ලංකා ධජය මෙසේ භාවිතා කරමින් මේ කරනුයේ විදේශිකයන් මුලා කරමින් ශ්‍රී ලංකාවේ දේශපාලකයින් හා සමග ඩිල් දැමීමේ සහ කොමිස් ගැහීමේ ව්‍යාපාරයකි. රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා අවදියේ මොහුන්ගේ මේ හොර මගඩිය ඉතාමත් යහමින් සිදු කරන්නට යෙදුනි.

අන්තරජාලය මාධ්‍ය  තොරතුරු වලට අනුව විදේශ ආයෝජන කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිකම් අත්හැර දැමු මන්ත්‍රීවරුන් සමග ඩිල් එකක් දැමීමට තැරව්කරුවන් ලෙස මොහුන් කටයුතු කරන බවට සදහන් වේ.