මෛත්‍රී මහින්ද ආණ්ඩුවක අගමැති නිමල් සිරිපාල ????

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීට ජනාධිපති කම් කරන්න ජනවරමක් නෑ. මෛත්‍රීට ජනාධිපතිධුරයේ සිටිය හැක්කේ ජනවාරි 8 ජනවරමට අනුව නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ලෙස පමණි.