මෙන්න සජීවී ජන්ද ප්‍රතිපල (නිල නොවන)! පුංචි ආණ්ඩු අලියටද? අතටද? පොහොටුවට ද? සිනුවටද?

ජන්දය ප්‍රකාශ වනවාත් සමග මෙතෙක් ජනතාව ජන්දය භාවිතා කරන ලද තොරතුරු වලට අනුව ජන්ද ප්‍රතිලය මෙසේය. වඩාත් නිවැරදි ප්‍රතිපලය සදහා ඔබේ ජන්දය ප්‍රකාශ කල අකාරය සමීක්ෂණ නියදියට එක් කරන්න.