විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්, ජනතා විමුක්කි පෙරමුණ මගින් පුද්ගල මන්ත්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුවට ගෙන එන…
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙල සහ ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදහස් පළ කළා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය…
ගිහානි සහ මොහාන් ජෝඩුව ගැන සම්පුරණ කතන්දරේ slvlog වීඩියෝව පහතින් මෙන්න මේ ජෝඩුව රවී – මෛත්‍රී අනුග්‍රහයෙන් කරන හොර මගඩි…
ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම හරහා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම ගත් ක්‍රියාමාර්ගයට ජාත්‍යන්තරයේ පැසසුම් හිමිවූවා යැයි ජනාධිපති මෛත්‍රිපාල…
රටේ, ජනතාවගේ දහසකුත් ප්‍රශ්න මැද අද දේශපාලකයින්ගේ ප්‍රධාන ගැටලුව වී ඇත්තේ 2020 ජනාධිපති වන්නේ කවුද යන්නයි. 2020 තව අවුරුදු 2කක්…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ද වූයේ ප්‍රතිපත්තිමය තීරණය මත බවත් බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය ශ්‍රී…
ජනවාරි 8 පොදු අපේක්ෂයා ලෙස සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ රාශියක එකමුතුවෙන් බලයට පැමිණි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවයාහට පෙබරවාරි 10 පළාත්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීට ජනාධිපති කම් කරන්න ජනවරමක් නෑ. මෛත්‍රීට ජනාධිපතිධුරයේ සිටිය හැක්කේ ජනවාරි 8 ජනවරමට අනුව නිර්පාක්ෂික…
(ලංකා ඊ නිව්ස් – 2018.පෙබ.14, පෙ.ව.9.45) “එදා ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය කාගෙද කියලා ඇහුවම හැමෝම කිව්වෙ, “ආ ඒක රනිල්ගෙයි මෛත්‍රිගෙයි“…
ජනවාරි 8 වැනිදා Mahinda Rajapaksa වෙනුවෙන් ඡුන්දය ප්‍රකාශ කළ මහින්දවාදීන් එම ඡුන්දයේදී ඡුන්ද ලක්ෂ 58 ක් ලබා දී තිබිණි. මහින්දට…